මූලික විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය
පරමාණුව
අප අවට පරිසරයේ ඇති සියලු ද්‍රව්‍යවල මූලික තැනුම් ඒකකය පරමාණුව නම්වන ඉතා කුඩා අංශුවකි
පරමානුව නිර්මාණය වී ඇත්තේ න්‍යෂ්ටිය නම් වන ඉතා කුඩා කොටසකුත් එය වටා චලනය වන ඉලෙක්ට්‍රෝන නම්වන තවත් ඉතා කුඩා අංශු විශේෂයකි
පරමාණුවේ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලනය වන්නේ සූර්යයා වටා ග‍්‍රහලෝක චලනය වන ආකාරයටයි
පරමාණුවක න්‍යෂ්ටිය සෑදී ඇත්තේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන නම්වන තවත් කුඩා අංශුවර්ග 2 කි
උදාසීන (ආරෝපන නොමැති)
ධන ආරෝපිත
ඝෘණ ආරෝපිත
නියුට්‍රෝන
ප්‍රෝටෝන
විද්‍යුත් සන්නායක සහ විද්‍යුත් පරිවාරක
විද්‍යුත් සන්නායක - විදුලිය ගමන් කරන ද්‍රව්‍ය
විද්‍යුත් පරිවාරක - විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය
සන්නායක
තඹ
රිදී
ඇලුමිනියම්
මිනිරන්
රන්
ඊයම්
පරිවාරක
රබර්
ප්ලාස්ටික්
තෙත රහිත ලී
රෙදි
කඩදාසි
වීදුරු
ඉටිකොළ
සිලි කවර
විද්‍යුත් සන්නායක
කොපර්
ලෙඩි
ගෝල්ඞ්
යකඩ
ඇලුමිනියම්
රිදී
නිකල්
ප්ලැටිනම්
මර්කරි(ද්‍රව)
මිනිරන් (අලෝහ)
විද්‍යුත් පරිවාරක
රබර්
ප්ලාස්ටික්
වීදුරු අලෝහ
ෆයිබර්
මයිකා
සෙරමික්
ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය පරමාණු 108 ක් පමණ මේවන විට සොයාගෙන ඇත
ඒවායේ විද්‍යුත් සන්නයනය කරන මූලද්‍රව්‍යක් වන කොපර් පරමාණුව පිළිබඳව අධ්‍යයනය කරමු
කොපර් පරමානුවේ කවචවල ඉලෙක්ට්‍රොන පිහිටන ආකාරය කොපර් පරමාණුවේ ක‍්‍රමාංකය 29 ක් වේ
එනම් එහි න්‍යෂ්ඨිා යේ ප්‍රෝෙටෝන 29 ක් පිහිටයි
ඒ අනුව න්‍යෂ්ඨිය වටා ඉලෙක්ට්‍රෝන 29 ක් ද පිහිටයි
එම ඉලෙක්ට්‍රෝන 29 පළමු කවචයේ 2 ක් ලෙසද 2 වන කවචයේ 8 ක් ලෙසද තුන්වන කවචයේ 18 ක් ලෙස ද 4 වන කවචයේ 1 ක් ලෙසද පිහිටයි
මෙම 4 වන කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට දුරින් පිහිටන නිසා න්‍යෂ්ඨියෙන්ඇති කරන ආකර්ෂණ බලයෙන් මීදී නිදහස් තත්වයෙන් පැවතීමට උත්සහ කරයි
මෙවැනි නිදහස් ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාවක් කොපර් තහඩුවක් මත ඇති අතර ඒවා මගින් විද්‍යුත් ධාරාවක්සන්නයනය කිරිමට අවකාශය සකස් කර දෙයි
විදුලි ධාරාවක් යනු ඉලෙක්ට්‍රෝන ධාරාවක් වන අතර විදුලිය ගමන් කරනුයේ සන්නායක මාධ්‍යය හරහාය සන්නායක තුලින් විදුලිය ගමන් කිරිමට හේතුව වන්නේ සන්නායක තුල නිදහස් ඉලෙක්ට්‍රෝන (මුක්ත ඉලෙක්ට්‍රෝන ඇති නිසාය)
විභව අන්තරය (වෝල්ටියතාවය)
සන්නායක කම්ඹිවල නිදහස් ඉලෙක්ට්‍රෝන ඇත නමුත් විද්‍යුත් ධාරාවක් ගමන් කරවීමට නම් මෙම නිදහස් ඉලෙක්ට්‍රෝන වලට
තල්ලුවක් ලබා දිය යුතුය
ඒ සඳහා සන්නායක කම්බියේ අග‍්‍රදෙක අතර ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් ඇතිකල යුතුය
ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස විභව අන්තරය ලෙස හඳුන්වයිවිභව අන්තරය මනිනුයේ වෝල්ට් වලිනි
පරිපථයක් තුලින ් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරවීමට ඉලෙක්ට්‍රොනික පීඩන වෙනසක් අවශ්‍ය වන අතර ඍන ආරෝපිත ඉලෙක්ට්‍රෝන සැමවිටම ගමන් කරනුයේ - අග‍්‍රයේ සිට ධන අග‍්‍රයටයි
නමුත් සම්මත ධාරාෙවී දිශාව ධන අග‍්‍රයේ සිට ඍන අග‍්‍රයට ගමන් කරනු යැයි සලකනු ලැබේ
ඇම්පියරය
විදුලි ෙක්‍ෂත‍්‍රයේ භාවිතා වන ආවුද සහ මෙවලම් හඳුනාගැනීම සහ ඒවා නිවැරදිව භාවිතා කරන ආකාරය හඳුනා ගැනීම
නියන
අඬුව
බල ආවුද
ඩි‍්‍රල් බීට්
විදුලි ස්කුරුප්පු නියන
බ්ලෝවරය
විදුලි ග‍්‍රයින්ඩරය
ග්ලු ගන්
විදුලි පාහනය
ප‍්‍රතිරෝධය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම
ප‍්‍රතිරෝධක
වර්ණ පටි කේත ක‍්‍රමය
ප‍්‍රතිරෝධක වර්ග
ඒකක පරිවර්තනය
ප‍්‍රතිරෝධක ශ්‍රේණිගතව සම්බන්ධ කිරිම
ප‍්‍රතිරෝධක සමාන්තරගතව සම්බන්ධ කිරිම
දෝලනේක්‍ෂය
වෝල්ටියතා යාමනය සහ ස්ථායිකරණය
ඩයෝඩ වර්ග
ඔහීය ආචරණය
මූලික විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය
පරමාණු
විද්‍යුත් සන්නායක සහ විද්‍යුත් පරිවාරක
කොපර් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කවචවල පිහිටන ආකාරය
විභව අන්තරය / වෝල්ටියතාවය
ධාරාව
ඇම්පියරය
ධාරාව
ප‍්‍රතිරෝධය
සන්නායකය සාදා ඇති ද්‍රව්‍යයේ ප‍්‍රතිරෝධකතාවය
විදුලි පරිපථවල භාවිතාකරන සංකේත
මල්ටි මීටරය
ධාරිත‍්‍රක
රිලේ පිළියවනය
පූර්ණ තරංඟ ඍජුකරණය
ප‍්‍රතිදීපන පහන් පරිපථය
--------
මල්ටි මීටරය
අර්ධ සන්නායක
කැපෑසිටරය
අර්ධ තරංඟ ඍජුකාරක
ප‍්‍රත්‍යාවර්ත ධාරාව
බල සම්පේ‍්‍රෂණය
තරංඟ හා ඒවායේ ලක්‍ෂණ
තීර්යක් තරංඟ
අන්වායාම තරඟ
තරංඟයක ලක්‍ෂණ
ශීර්ෂය
නිම්නය
විස්තාරය
තරංඟ ආයාමය
ආවර්ත කාලය
කාලාවර්තය
--------
ඩයෝඩ වර්ග
ඍජුකාරක ඩයෝඩ
සෙනර් ඩයෝඩ
අලෝක විමෝචක ඩයෝඩ
උමං ඩයෝඩ
සිග්නල් ඩයෝඩ
වෙරිකැප් ඩයෝඩ
---
ඩයෝඩයක් මල්ටිමීටරයෙන් පරික්‍ෂා කිරිම
ආලෝක විමෝචක ඩයෝඩ
-------------
ආරක්‍ෂක පූර්වෝපායන්
---------------------
ප‍්‍රතිදීපන පහන් පරිපථය
තාපන මූලාවයන සහිත උපකරණ අළුත්වැඩියාව
රයිස් කුකරය
විදුලි ස්ත‍්‍රික්කය
-------
ස්ථානීය අගය
--
ඩයෝඩයක ලාක්‍ෂණික වක‍්‍රය
ඩයෝඩයක භාවිතයන්
ඩයෝඩ සේතුව
පූර්ණ තරංඟ ඍජුකරණයේ ප‍්‍රයෝජන
ප‍්‍රත්‍යාවර්ත තරංඟ
වර්ග මධ්‍යනය මූල අගය
ඍජුකාරක ඩයෝඩ
ඩයෝඩයක් මල්ටිමීටරයෙන් පරික්‍ෂා කිරිම
ඩයෝඩයක ඇතිවිය හැකි දෝෂ
-----------
ආරක්‍ෂක පූර්වෝපායන්
----
ආවුද සහ උපකරණ හඳුනාගැනීම
පෑස්සුම් කුසලතා
ඇනලොග් මල්ටිමීටරයෙන් වෝල්ටියතාව මැනීම
ප‍්‍රතිරෝධක අගය සෙවීම
ඩයෝඩයක් මල්ටිමීටරයෙන් පරික්‍ෂා කිරිම
පරිණාමකයක ප‍්‍රාථමිකය හා දිවිතීකය හඳුනා ගැනීම
දෝලනේක්‍ෂය භාවිතය
ඩයෝඩ සේතුව පරික්‍ෂාව
රෙසිස්ටර් වර්ණ පටි
---
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරිමේදීආවුද සහ මෙවලම් පිළිබඳ අවබෝධයක් ලැබිය යුතු අතර එමගින් පහසුවෙන් කාර්්‍යක්‍ෂමව වැඩකරගත හැකිය
ආවුද සහ උපකරණයට හානියක් නොවන සේ වැඩ කරගත හැක
අනතුරු සිදුවීම වලක්වා ගත හැකිය
එම කාර්්‍යය නිසි ආකාරයෙන් කරගතහැකිය
ආවුද
අත් ආවුද (මිනිස් බලයෙන් ක‍්‍රියා කරයි)
බල ආවුද (විදුලියෙන් ක‍්‍රියා කරයි)
නියන
සාමාන්‍ය භාවිතයේදීප්ලාස්ටික් හෝ දැව හෝ ලෝහ මතඇති පොට සහිත ඇණ සවිකිරිමට හෝ ගැලවීමට යොදාගන්නා අවුදයි
ස්කුරුප්පු නියනක ප‍්‍රමාණය හඳුන්වන්නේ එහි බඳෙහි දිගින් සහ තලයේ පළල මතය
ස්කුරුප්පු නියන් වර්ග දෙකකි
ෆැලැට් හා මල්
නැවුනු හෝ හිරවුනු ඇනයක් ගැලවීමට උපක‍්‍රම
කන්ටැක්ට් ක්ලීනර් භාවිතය
පොල්තෙල් හා භූමිතෙල්
ඩබ් ඩි 40
මිටිපහරක් යෙදීම
යොදන බලය වැඩිකිරිමට කරන උපක‍්‍රම - කී එකක් යොදාගනිමින් ව්‍යාවර්තය වැඩිකිරිම)
අඬුව
විදුලි ෙක්‍ෂත‍්‍රයේ හමුවන අත් අඬුවක වානේ මිශී‍්‍රත ලෝහයකින් නිර්මාණය කර ඇත
-
මූලික විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය
පරමාණුව
අප අවට පරිසරයේ ඇති සියලු ද්‍රව්‍යවල මූලික තැනුම් ඒකකය පරමාණුව නම්වන ඉතා කුඩා අංශුවකි
පරමානුව නිර්මාණය වී ඇත්තේ න්‍යෂ්ටිය නම් වන ඉතා කුඩා කොටසකුත් එය වටා චලනය වන ඉලෙක්ට්‍රෝන නම්වන තවත් ඉතා කුඩා අංශු විශේෂයකි
පරමාණුවේ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලනය වන්නේ සූර්යයා වටා ග‍්‍රහලෝක චලනය වන ආකාරයටයි
පරමාණුවක න්‍යෂ්ටිය සෑදී ඇත්තේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන නම්වන තවත් කුඩා අංශුවර්ග 2 කි
උදාසීන (ආරෝපන නොමැති)
ධන ආරෝපිත
ඝෘණ ආරෝපිත
නියුට්‍රෝන
ප්‍රෝටෝන
විද්‍යුත් සන්නායක සහ විද්‍යුත් පරිවාරක
විද්‍යුත් සන්නායක - විදුලිය ගමන් කරන ද්‍රව්‍ය
විද්‍යුත් පරිවාරක - විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය
සන්නායක
තඹ
රිදී
ඇලුමිනියම්
මිනිරන්
රන්
ඊයම්
පරිවාරක
රබර්
ප්ලාස්ටික්
තෙත රහිත ලී
රෙදි
කඩදාසි
වීදුරු
ඉටිකොළ
සිලි කවර
විද්‍යුත් සන්නායක
කොපර්
ලෙඩි
ගෝල්ඞ්
යකඩ
ඇලුමිනියම්
රිදී
නිකල්
ප්ලැටිනම්
මර්කරි(ද්‍රව)
මිනිරන් (අලෝහ)
විද්‍යුත් පරිවාරක
රබර්
ප්ලාස්ටික්
වීදුරු අලෝහ
ෆයිබර්
මයිකා
සෙරමික්
ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය පරමාණු 108 ක් පමණ මේවන විට සොයාගෙන ඇත
ඒවායේ විද්‍යුත් සන්නයනය කරන මූලද්‍රව්‍යක් වන කොපර් පරමාණුව පිළිබඳව අධ්‍යයනය කරමු
කොපර් පරමානුවේ කවචවල ඉලෙක්ට්‍රොන පිහිටන ආකාරය කොපර් පරමාණුවේ ක‍්‍රමාංකය 29 ක් වේ
එනම් එහි න්‍යෂ්ඨිා යේ ප්‍රෝෙටෝන 29 ක් පිහිටයි
ඒ අනුව න්‍යෂ්ඨිය වටා ඉලෙක්ට්‍රෝන 29 ක් ද පිහිටයි
එම ඉලෙක්ට්‍රෝන 29 පළමු කවචයේ 2 ක් ලෙසද 2 වන කවචයේ 8 ක් ලෙසද තුන්වන කවචයේ 18 ක් ලෙස ද 4 වන කවචයේ 1 ක් ලෙසද පිහිටයි
මෙම 4 වන කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට දුරින් පිහිටන නිසා න්‍යෂ්ඨියෙන්ඇති කරන ආකර්ෂණ බලයෙන් මීදී නිදහස් තත්වයෙන් පැවතීමට උත්සහ කරයි
මෙවැනි නිදහස් ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාවක් කොපර් තහඩුවක් මත ඇති අතර ඒවා මගින් විද්‍යුත් ධාරාවක්සන්නයනය කිරිමට අවකාශය සකස් කර දෙයි
විදුලි ධාරාවක් යනු ඉලෙක්ට්‍රෝන ධාරාවක් වන අතර විදුලිය ගමන් කරනුයේ සන්නායක මාධ්‍යය හරහාය සන්නායක තුලින් විදුලිය ගමන් කිරිමට හේතුව වන්නේ සන්නායක තුල නිදහස් ඉලෙක්ට්‍රෝන (මුක්ත ඉලෙක්ට්‍රෝන ඇති නිසාය)
විභව අන්තරය (වෝල්ටියතාවය)
සන්නායක කම්ඹිවල නිදහස් ඉලෙක්ට්‍රෝන ඇත නමුත් විද්‍යුත් ධාරාවක් ගමන් කරවීමට නම් මෙම නිදහස් ඉලෙක්ට්‍රෝන වලට
තල්ලුවක් ලබා දිය යුතුය
ඒ සඳහා සන්නායක කම්බියේ අග‍්‍රදෙක අතර ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් ඇතිකල යුතුය
ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස විභව අන්තරය ලෙස හඳුන්වයිවිභව අන්තරය මනිනුයේ වෝල්ට් වලිනි
පරිපථයක් තුලින ් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරවීමට ඉලෙක්ට්‍රොනික පීඩන වෙනසක් අවශ්‍ය වන අතර ඍන ආරෝපිත ඉලෙක්ට්‍රෝන සැමවිටම ගමන් කරනුයේ - අග‍්‍රයේ සිට ධන අග‍්‍රයටයි
නමුත් සම්මත ධාරාෙවී දිශාව ධන අග‍්‍රයේ සිට ඍන අග‍්‍රයට ගමන් කරනු යැයි සලකනු ලැබේ
ඇම්පියරය
-----------
මූලික විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය
පරමාණුව
අප අවට පරිසරයේ ඇති සියලු ද්‍රව්‍යවල මූලික තැනුම් ඒකකය පරමාණුව නම්වන ඉතා කුඩා අංශුවකි
පරමානුව නිර්මාණය වී ඇත්තේ න්‍යෂ්ටිය නම් වන ඉතා කුඩා කොටසකුත් එය වටා චලනය වන ඉලෙක්ට්‍රෝන නම්වන තවත් ඉතා කුඩා අංශු විශේෂයකි
පරමාණුවේ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලනය වන්නේ සූර්යයා වටා ග‍්‍රහලෝක චලනය වන ආකාරයටයි
පරමාණුවක න්‍යෂ්ටිය සෑදී ඇත්තේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන නම්වන තවත් කුඩා අංශුවර්ග 2 කි
උදාසීන :ආරෝපන නොමැති)
ධන ආරෝපිත
ඝෘණ ආරෝපිත
නියුට්‍රෝන
ප්‍රෝටෝන
විද්‍යුත් සන්නායක සහ විද්‍යුත් පරිවාරක
විද්‍යුත් සන්නායක - විදුලිය ගමන් කරන ද්‍රව්‍ය
විද්‍යුත් පරිවාරක - විදුලිය ගමන් නොකරන ද්‍රව්‍ය
සන්නායක
තඹ
රිදී
ඇලුමිනියම්
මිනිරන්
රන්
ඊයම්
පරිවාරක
රබර්
ප්ලාස්ටික්
තෙත රහිත ලී
රෙදි
කඩදාසි
වීදුරු
ඉටිකොළ
සිලි කවර
විද්‍යුත් සන්නායක
කොපර්
ලෙඩි
ගෝල්ඞ්
යකඩ
ඇලුමිනියම්
රිදී
නිකල්
ප්ලැටිනම්
මර්කරි:ද්‍රව)
මිනිරන් :අලෝහ)
විද්‍යුත් පරිවාරක
රබර්
ප්ලාස්ටික්
වීදුරු අලෝහ
ෆයිබර්
මයිකා
සෙරමික්
ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය පරමාණු 108 ක් පමණ මේවන විට සොයාගෙන ඇත
ඒවායේ විද්‍යුත් සන්නයනය කරන මූලද්‍රව්‍යක් වන කොපර් පරමාණුව පිළිබඳව අධ්‍යයනය කරමු
කොපර් පරමානුවේ කවචවල ඉලෙක්ට්‍රොන පිහිටන ආකාරය කොපර් පරමාණුවේ ක‍්‍රමාංකය 29 ක් වේ
එනම් එහි න්‍යෂ්ඨිා යේ ප්‍රෝෙටෝන 29 ක් පිහිටයි
ඒ අනුව න්‍යෂ්ඨිය වටා ඉලෙක්ට්‍රෝන 29 ක් ද පිහිටයි
එම ඉලෙක්ට්‍රෝන 29 පළමු කවචයේ 2 ක් ලෙසද 2 වන කවචයේ 8 ක් ලෙසද තුන්වන කවචයේ 18 ක් ලෙස ද 4 වන කවචයේ 1 ක් ලෙසද පිහිටයි
මෙම 4 වන කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට දුරින් පිහිටන නිසා න්‍යෂ්ඨියෙන්ඇති කරන ආකර්ෂණ බලයෙන් මීදී නිදහස් තත්වයෙන් පැවතීමට උත්සහ කරයි
මෙවැනි නිදහස් ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාවක් කොපර් තහඩුවක් මත ඇති අතර ඒවා මගින් විද්‍යුත් ධාරාවක්සන්නයනය කිරිමට අවකාශය සකස් කර දෙයි
විදුලි ධාරාවක් යනු ඉලෙක්ට්‍රෝන ධාරාවක් වන අතර විදුලිය ගමන් කරනුයේ සන්නායක මාධ්‍යය හරහාය සන්නායක තුලින් විදුලිය ගමන් කිරිමට හේතුව වන්නේ සන්නායක තුල නිදහස් ඉලෙක්ට්‍රෝන :මුක්ත ඉලෙක්ට්‍රෝන ඇති නිසාය)
විභව අන්තරය :වෝල්ටියතාවය)
සන්නායක කම්ඹිවල නිදහස් ඉලෙක්ට්‍රෝන ඇත නමුත් විද්‍යුත් ධාරාවක් ගමන් කරවීමට නම් මෙම නිදහස් ඉලෙක්ට්‍රෝන වලට
තල්ලුවක් ලබා දිය යුතුය
ඒ සඳහා සන්නායක කම්බියේ අග‍්‍රදෙක අතර ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් ඇතිකල යුතුය
ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස විභව අන්තරය ලෙස හඳුන්වයිවිභව අන්තරය මනිනුයේ වෝල්ට් වලිනි
පරිපථයක් තුලින ් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරවීමට ඉලෙක්ට්‍රොනික පීඩන වෙනසක් අවශ්‍ය වන අතර ඍන ආරෝපිත ඉලෙක්ට්‍රෝන සැමවිටම ගමන් කරනුයේ - අග‍්‍රයේ සිට ධන අග‍්‍රයටයි
නමුත් සම්මත ධාරාෙවී දිශාව ධන අග‍්‍රයේ සිට ඍන අග‍්‍රයට ගමන් කරනු යැයි සලකනු ලැබේ
ඇම්පියරය
----------------2022 05 11
ඇම්පියරය
ඒකක කාලයක් තුලදී සන්නායකයක් තුලින් ගලායන ආරෝපන ප‍්‍රමාණය තීවෘතාවය ධාරාව යැයි කියනු ලැබේ ධාරාව මනිනු ලබන ඒකකය ඇම්පියර් වේ
ධාරාව ආරොපණ ප‍්‍රමාණය
ආරෝපණ ප‍්‍රමාණය මනින ඒකකය කූලෝම් වේ
ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වැනි ඉතා කුඩා අගයකි
එම හේතුව නිසාවෙන් ආරෝපණය මැනීම සඳහා කූලෝම් යන ඒකකය හඳුන්වා දී ඇත
1 6 10 -19
සරල වශයෙන් හැඳින්වුහොත් ධාරාව යනු තත්පරයකට සන්නායකය තුලින් ඉලෙක්ට්‍රෝන ගමන් කරන ප‍්‍රමාණයයි
ප‍්‍රතිරෝධය
ප‍්‍රතිරෝධය යනු සන්නායකයක් තුලින් ගමන් කරන ඉලෙක්ට්‍රෝන ධාරාව සන්නායකය තුලම ඇති අනෙකුත් නිදහස් ඉලෙක්ට්‍රෝන වලින්ම ඇතිකරනු ලබන බාධාවයි
ප‍්‍රතිරෝධය මනිනු ලබන ඒකකය ඕම් වේ
සන්නායක ප‍්‍රතිරෝධය සඳහා පහත ලක්‍ෂණ බලපායි
සන්නායකයේ දිග
සන්නායකයේ හරස්කඩ වර්ගඵලය
සන්නායකය සාදා ඇති ද්‍රව්‍යයේ ප‍්‍රතිරෝදය
සන්නායකයේ උෂ්ණත්වය
සන්නායකයේදිග
දිග වැඩි වන විට ඉලෙක්ට්‍රෝන ගමනට ඇති කරනු ලබන බාධාවද වැඩිවේ එනම් දිග වැඩිවන විට සන්නායක ප‍්‍රතිරෝධය වැඩියදිග අඩුවන විට සන්නායකයේ ප‍්‍රතිරෝධය අඩුවේ මෙම සම්බන්ධය අනුලෝම සමානුපාතයක් ලෙස හැඳින්වේ
හරස්කඩ වර්ගඵලය
සන්නායක හරස්කඩ වර්ගඵලය වැඩිවන විට එහි ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ප‍්‍රමාණයද වැඩිවේ
නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිවන විට විද්‍යුත් ධාරාව ගමන් කිරිම පහසුවේ එනම් බාධාව අඩුවේ (ප‍්‍රතිරෝධය අඩුවේ)
ඒ අනුව සන්නායකයේ හරස්කඩ වර්ගඵලය වැඩිවන විට ප‍්‍රතිරෝධය අඩුවේ
මෙම සම්බන්ධය ප‍්‍රතිලෝම සමානුපාතිකයක් ලෙස හැඳින්වේ
සන්නායක සාදා ඇති ද්‍රව්‍යයේ ප‍්‍රතිරෝධකතාව
සන්නායකයක එයට ආවේණික ප‍්‍රතිරෝධය ප‍්‍රතිරෝධකතාවය ලෙස හැඳින්වේ ප‍්‍රතිරෝධකතාවය එක් එක් මූලද්‍රව්‍ය අනුව පහත පරිදි වෙනස්වේ
මූලද්‍රව්‍ය
ඇලුමිනියම්
මිනිරන්
කන්ස්ටන්
තඹ
රන්
කන්ස්ටන් යනු නිකල් කොපර් ලෝහයකි
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ විශාල උෂ්ණත්ව පරාසයක් තුල උෂ්ණත්වය වෙනස් නොවී පැවතීමයි
එම නිසා මෙම ලෝහය ඉහල නිරවද්‍යතාවෙන් යුත් ප‍්‍රතිරෝධක සෑදීමට යොදාගනී
ප‍්‍රතිරෝධය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම
සන්නායකයේ උෂ්ණත්වය වැඩිවනවිට ඒතුල ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන පිටතින් ලැබෙන තාපි ශක්තිය උරාගෙන වඩාත් වේගයෙන් චලනය වීමට පටන් ගනීඑවිට සන්නායක තුළින් ගමන් කරන ඉලෙක්ට්‍රෝනවල ගමනට නිදහස්ඉලෙක්ට්‍රෝන වල නිදහස් ඉලෙක්ට්‍රෝන මගින් ඇතිකරන බාධාව වැඩිවේ
ප‍්‍රතිරෝධක
ප‍්‍රතිරෝධකයන් යනු ඉලෙක්ට්‍රෝන පරිපථයක යම් යම් උපාංග වලින් ගලන ධාරාව ක් පාලනය කිරිමට යොදාගනු ලබන උපාංග වර්ගයකි මේවායේ අගය ඕම් වලින් මනිනු ලබන අතර ප‍්‍රතිරෝධකයට දැරිය හැකි ශක්තිය වොටි වලින් මනිනු ලැබේ
ප‍්‍රතිරෝධකය අගය බොහෝවිට සටහන් කර ඇත්තේ වර්ණ පටි මගිනි
එයට හේතුව වන්නේ ඉතා කුඩා ප‍්‍රතිරෝධක වල අගයෙන් මුද්‍රණය කලහොත් කාලයත් සමඟ එම ඉලක්කම් මැකී යා හැකි වීමෙන් කුඩා ඉලක්කම් කියවීම අපහසු වීම නිසාය
විදුලි පරිපථ යන්හි භාවිත කරන සංකේත
ප‍්‍රතිරෝධක අගය සෙවීමේ පියවර
1 පලමු වර්ණ යන්හි අගය ලියා ගැනීම
2 දෙවන වර්ණයට අදාල අගය ඊට පසුව දකුණු අත පැත්තෙන් ලියා ගැනීම
3 තුන්වන වර්ණයට අදාල බින්දු ගණන දෙවන ඉලක්කමට දකුණු පැත්තෙන් ලියා ගැනීම
4 අවසාන වශයෙන් බිංදු ගණනට දකුණු පසින් සහන අගය ලියා ගැනීම
5 ඕම් අගය 10000 ට වඩා වැඩිනම් 1000 න් බෙදා කිලෝ ඕම් කරන්න
6 තවදුරටත් කිලෝ ඕම් අගයන් 1000 ට වඩා වැඩිනම් නැවත 1000 න් බෙදා මෙගා ඕම් කරන්න
ධාරිත‍්‍රක
ඉලෙක්ට්‍රොනික පරිපත වලදී ආරෝපණ ගබඩා කර ගැනීම සඳහා ධාරිත‍්‍රක පාවිචිචි කරනු ලබයිසරල වශයෙන් හැඳින්වුවහොත්ධාරිත‍්‍රක පාවිචිචි කරනු ලබයිසරල වශයෙන් හැඳින්වුවහොත් ධාරිත‍්‍රකයක් යනු බැටරියක් ආකාරයේ උපාංගයක් වන අතර බැටරියකින් ධාරිත‍්‍රකය වෙනස්වන්නේ එයතුල ආරෝපන ගබඩා වන්නේ තාවකාලිකව වීමත් ආරෝපණ විසර්ජනය වන්නේ ක්‍ෂණිකව වීම නිසාය
මූලික වශයෙන් පරිවාරක ද්‍රව්‍යයක් දෙපස සමාන්තරව තබන ලද සන්නායක ද්‍රව්‍ය 2 ක් ආධාරයෙන් ධාරිත‍්‍රකය නිර්මාණය කර ඇත
පලමු වරට ධාරිත‍්‍රකයක් නිර්මාණය කරන ලද්දේ (මයිකල් ෆැරඬේ) නම් විද්‍යාඥයා ය එම නිසා ධාරිත‍්‍රක මැනීම සඳහා බාවිතා කරන ඒකකය ෆැරට්
මෙය ඉතා විශාල අගයක් බැවින් තාක්‍ෂණික පැරඩය පහත දැක්වෙන පරිදි කුඩා ඒකක මගින් දක්වයි
ධාරිත‍්‍රකයක ධාරිතාව කෙරෙහි බලපාන සාධක
1 තහඩු දෙක අතර පරතරය
සන්නායක තහඩු දෙක අතර දුර වෙනස්කර
--